Thursday, July 23, 2020



"රුක්ෂානි තනියම ඉදලා තියනවද?"
"ඔව්!"
"ඒ වෙලාවට යාළුවෙක් විදියට කෙනෙක්ව මුණ ගැහුනොත්?"
"පිළිගන්නවා!"
"ප්‍රභාෂ්වරව මම අදුන ගත්තේ එහෙම"
"අහම්බෙන්?"
"නැහැ, ඕනේ කමින්..."